Art for Governance

“An advocacy effort can be seen as successful if it achieves to create broad based networks and coalitions on exploring solutions to a social cause or problem. Sub National Governance Program’s Art for Governance initiative was instrumental in drawing attention to a waste management crisis affecting a marginalized community in the Chilaw Urban Council and facilitating collaboration between the community, the Urban Council, the Church and village leadership and the school in the community to first raise awareness on the growing waste crisis and to spearhead changing attitude and behavior through multiple advocacy events”
(Nirmi Vitarana, Manager- Knowledge management, SNGp)

පසුබිම

Art for Governance (A4G )- පාලනය සඳහා කලාව භාවිතකරණය පදනමේ උපජාතික පාලන වැඩසටහනේ නවමු ප්‍රයත්නයක් වේ. වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථයන් වුයේ “පළාත් පාලන ආයතනයන්ගෙන් ලබා දෙන සේවාවන් පිළබඳ ජනතාව දැනුවත් කිරීම, ප්‍රදේශයේ විවිධ පාර්ශවකරුවන්ගේ සහසම්බන්ධය ගොඩනැගීම හා ඔවුන්ට සාකච්චා කිරීම සඳහා අවකාශය සැකසීමත් , සහභාගීත්ව සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමත්ය.

මෙම වැඩසටහන සඳහා තෝරාගත් ප්‍රදේශය වුයේ හලාවත “වැල්ල” ග්‍රාමයයි. උපජාතික පාලන වැඩසටහන හඳුන්වා දුන් ප්‍රධාන මෙවලමක් වන විද්‍යුත් පුරවැසි වාර්තාපත (eCRC) හරහා හඳුනා ගත් පරිදි හලාවත නගර සභාවෙන් සපයන සේවාවන් සම්බන්ධයෙන් අවම තෘප්තිමත්භාවයක් පෙන්වා තිබුණේ වැල්ලේ ජනතාවයි.
වැල්ල ප්‍රදේශයේ බහුතරය ජීවත්වන්නේ ධීවර වැසියන්ය. හලාවත නගර සභාව සමඟ සාකච්චාවේදී පැහැදිලි වුයේ වැල්ල ප්‍රදේශයෙන් විශාල හිඟ ආදායම් ප්‍රමාණයක් සභාවට ගෙවීමට ඇති බවයි අනෙක් පසින් ජනතාව තුළින් මතු වී ආ ප්‍රධාන ගැටලුව වුයේ නගර සභාවේ අක්‍රමවත් කසළ බැහැරකරණය සම්බන්ධයෙන් ජනතාව ඉතාමත් අමනාපයෙන් සිටින බවයි. හලාවත බල ප්‍රදේශයේ සියලුම කසල බැහැර කරනු ලබන්නේ වැල්ල ප්‍රදේශයේ සුසානභූමියට යාබද ඉඩමෙයි. නිසි ප්‍රමිතියකින් තොරව කසල බැහැර කිරීම නිසා වැල්ල ජනතාව විශාල සෞඛ්‍ය හා සනීපාරක්ෂණ තර්ජනයන්ට මුහුණ දෙමින් පැවතිණ.එනිසා කසල ගැටලුව සඳහා සාර්ථක විසඳුම් සෙවීමත්, හලාවත නගර සභාවෙන් ලබා දෙන සේවාවන් පිලිබඳ ජනතාව දැනුවත් කිරීමත් අභිප්‍රාය විය.

වැඩසටහන සඳහා සහභාගී වූ ප්‍රධාන පාර්ශවකරුවන් වුයේ වැල්ල ජනතාව, වැල්ල පල්ලියේ පියතුමා, සෙබස්තියන් විද්‍යාලයේ විදුහල්පති, ගුරුභවතුන් හා සිසුදරුවන් , ග්‍රාම නිලධාරීන් හා හලාවත නගර සභාවයි.
කලා අංගයන් භාවිත කර කසල ප්‍රශ්නය පිලිබඳ ජනතාව දැනුවත් කිරීම සිදු විය. මෙහි වූ විශේෂත්වය වුයේ ග්‍රාමයේ දරුවන් ඒ සඳහා නායකත්වය සැපයීමයි, වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ කපිල රස්නායක මහතායි.

நாளைய தலைவர்களின் வெற்றிகரமான ஆரம்பம்
By Anton Satkunam, SNGp

எமது வேலைத்திட்டத்தின் பிரதிபலனாக வெல்ல பிரதேச சிறுவர்களின் “வெல்ல சுமித்துரோ” என்ற சிறுவர் கழகம் உதயமாகி குறுகிய காலத்தில் அவர்களின் தகுதிக்கு ஏற்ற செயற்பாடுகளை வெற்றிகரமாக நடாத்தி செல்கின்றனர். குறிப்பாக சுற்றாடல் சார்ந்த செயற்பாடுகளாக பொது இடங்களை கழக உறுப்பினர்களை கொண்டு சுத்தம் செய்தல்(கடற்கரை சிரமதானம்) என்பனவற்றை குறிப்பிடலாம்.

அவை மாத்திரமின்றி குறிப்பிட்ட காலத்திற்கொருமுறை கழக உறுப்பினர்கள் ஒன்றுகூடி கடந்த கால மற்றும் எதிர்கால செயற்பாடுகளை மீட்டிப்பார்ப்பதும் திட்டமிடுவதும் சிறப்பான முன்னேற்றமாக எம்மால் காணக்கூடியதாக உள்ளது. இது எமது செயற்திட்டத்தின் வெற்றியின் பிரதிபலிப்பை காட்டுகிறது. இவர்களுடைய இந்த அன்றாட செயற்பாடுகளுக்கு அவர்கள் உடனிருக்கும் அப்பிரதேச தேவாலய அருட்தந்தையின் ஒத்துழைப்பு அளப்பரியதாகும். எமது நாட்டின் எதிர்கால பயணத்தை திட்டமிடும் இச்சிறுவர்களின் பயணத்தில் எமது சிறு பங்களிப்பும் பெரும் பயணமாக அமையும் என்பதில் எவ்வித அச்சமும் இல்லை

මේ වන විට වැල්ලේ දරුවන් වැල්ලේ පියතුමාගේ අනුශාසනා යටතේ ළමා සමිතියක් අරඹා පවත්වාගෙන යනු ලැබේ. පරිසර වැඩසටහන් දියත් කිරීමට අමතරව විවාද, අදහස් හුවමාරු කරගැනීම, නාට්‍ය භාවිතය තුලින් ජනතාව දැනුවත් කිරීම් තම ප්‍රමාණයෙන් සිදු කරගෙන යනු ලබති. අනාගතයේ ග්‍රාමයේ නායකත්වය ගෙන ගමේ උන්නතිය උදෙසා කැපවීම ඔවුන්ගේ අරමුණයි.

කලා මාධ්‍යන් භාවිතය තුළින් අනෙකා තේරුම් ගැනීමට අවකාශ නිර්මාණය

By Anuradhi Perera, SNGp

ආසියා පදනමේ උපජාතික පාලන වැඩසටහන හා හලාවත නගර සභාව , වැල්ල, ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දරු දැරියන් සමඟ එක්ව සංවිධානය කරන ලද “Art for Governance” – (පාලනය සඳහා කලාව) ව්‍යාපෘතිය වැල්ල ග්‍රාමයේදී කලඑළි දැක්වීම අගෝස්තු මස 25 , 26 දෙදින පුරාවට සිදු විය. දරු දැරියන්ගේ අණබෙර, ,ශාන්තිකර්ම ,වීදි නාට්‍ය ,බිතුසිතුවම් , චිත්‍ර ප්‍රදර්ශන, මුහුදු තීරය පිරිසිඳු කිරීම හා අවසාන ප්‍රසංගය ඒ අතර වේ.
500කට අධික පිරිසකගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ වැල්ලේ දරුවන් තම වැඩිහිටියන්ට ආදර්ශයක් වෙමින් කැලිකසල තර්ජනය පිලිබඳ කලාව ඇසුරින් දැනුවත් කිරීම සිදුවිණ.

කැලිකසල ප්‍රශ්ණය හුදෙක් එක් පාර්ශවයක ගැටලුවක් නොව සියල්ලන්ගේ සහයෝගයෙන් සිදුවිය යුත්තක් බව පසක් විය. වැල්ල බිත්ති පුරා සිතුවම් කළ පණිවුඩයන් දකිනා විට වැල්ල ජනයාට කසළ ගැටලුව පිලිබඳ නැවත නැවතත් සිහි ගැන්වෙනු ඇත. කසළ කළමනාකරණය පිලිබඳ නගර සභාව තවදුරටත් ක්‍රමවත් අධ්‍යනයක යෙදීම සිදු වනු ඇත.

සංවර්ධනය යනු හුදෙක් එක් පාර්ශවයක වගකීමක් නොව සියල්ලන්ගේ එකමුතුවක් බව මෙම වැල්ලේ දරුවන් දිනෙක පසක් කරනු ඇත.

කලාව යනු පක්ෂ , පාට, ආගම් භේදයකින් තොරව සියල්ලන්ට තමන්ගේ අදහස් ප්‍රකාශනයට ඉඩ දෙන මාධ්‍යකි. එනිසා කලාව භාවිතකරණය ගැටලු නිරාකරණය සඳහා කදිම පිවිසුමක් වනු ඇත.

Fishermen of the Egoda Wella
By Antony Shehan, Student, St.Sebastian College , Wella
Translations by Gayathri Karannagoda

Along the beach amidst the beautiful waves In the sea, in our boat. We are playing a game, the game of life Please god, protect our lives. The waves crashing on the boat. We are ready to sacrifice our lives in the sea. We fishermen are the heroes of the sea. Please god, protect our lives. Along the beach amidst the beautiful waves. In the sea, in our boat. We are playing a game, the game of life. Please god, protect our lives. The sailing never ends
We have never seen an end to the sea. We sing “odi helei helei heleiya naadi tikath balala”
and Keep sailing

/ homepage blog

Share the Post